මීට වසර මිලියන 247කට පමණ පෙර ඕස්ට්‍රේලියාව අත්පත් කරගත් නව උභයජීවී විශේෂයක් පිළිබඳව විද්‍යාඥයින් සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙම උභයජීවී විශේෂය පිළිබඳව නිව් සවුත් වේල්ස් හි කුකුල් ගොවිපලකින් වාර්තා වී ඇති බව සදහන්.
මේ සම්බන්ධයෙන් 90 දශකයේ සිට පර්‍යේෂකයන්ගේ අවධානය යොමුව තිබේ.















































