පවතින අධික උෂ්ණ කාලගුණ තත්ත්වය හේතු කොට ගෙන පාසල් සිසුන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිකුත් කළ බව වාර්තා වේ.
අත්‍යාවශ්‍ය නොවන අවස්ථාවලදී සිසුන් පාසලෙන් ඉවතට යාම වළක්වා ගත යුතු බවත් , අධික උෂ්ණත්වය සහිත දිනවලදී නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් නැවැත්විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශන මාලාවේ සඳහන් .














































