රට පුරා තිබෙන සියලුම සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වා දීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසන්නේ ජනාධිපති කාර්යාලයේ උපදෙස් පරිදි එම නියාමන ක්‍රියාවලිය සකස් කිරීමට දැනටමත් ආරම්භ කර ඇති බවයි .
එමෙන්ම රට පුරා තිබෙන සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම , ඒවාට වාර්ෂික බද්දක් අය කිරීම , එම මධ්‍යස්ථාන වලින් ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තම සංගමය සමග එකඟතාවයකට එළැඹී ඇති බව සඳහන්.















































