හෙදියන් සහ වින්නඹු මාතාවන් ඉන්දියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යාවශ්‍ය වන නමුත් පවතින ඉහළ ඉල්ලුම සහ සීමිත සම්පත් හේතුවෙන් විවිධ අභියෝගයන්වලට මුහුණ දෙන පරිසරයක් තුළ සාර්ථක දරු ප්‍රසූති 10 ,000 කට අධික ප්‍රමාණයක් අධීක්ෂණය කිරීම වෙනුවෙන් කදීජා බීබී නම් ඉන්දියාවේ හෙදියකට රාජකීය සම්මානයක් හිමි වූ බව වාර්තා වේ.
එමෙන්ම වසර 33 ක හෙද සේවා කාලය තුළ දී ඇයගේ අධීක්ෂණය යටතේ ප්‍රසූත කළ දරුවන් කිසිවෙකු මිය නොයෑම විශේෂ කරුණක් බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ආඩම්බර වන බව ඇය ප්‍රකාශ කර තිබේ.















































