ඉදිරි මාස දෙක ඇතුළත ඊ ටිකටින් ක්‍රමවේදය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් , ඒ තුළින් වංචනික ක්‍රියා හරහා ලංගම යට අහිමි වන ආදායම යළි ලබා ගැනීමට හැකි බවත් ඊයේ (11) කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.