ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවෙහි රික්ටර් මාපාංක 5.1ක ප්‍රබලත්වයෙන් භූකම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
දකුණු කැලිෆෝනියාවෙහි ඕජායි නගරයේ සිට සැතපුම් හතරක් පමණ ගිනිකොන දෙසින් මෙම භූ කම්පනය හට ගෙන ඇති අතර එය ප්‍රදේශ රැසකට දැනී ඇති බව සඳහන් .
මින් සිදු වූ ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැත.