ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ රොහ්ටක් දිස්ත්‍රික්කයේ භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.
එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට සදහන් කළේ මෙම භූකම්පනය රික්ටර් පරිමාණය 3.2ක ප්‍රබලත්වයකින් සටහන්ව ඇති බවයි.
ඉන්දියාවේ වේලාවෙන් අද (24) අලුයම 3.57 ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති බව සදහන්.















































