ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර ලක්ෂ 10ක තොගයක් රැගත් නෞකාවක් අද (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන අතර එම බිත්තර නෞකාව පැමිණීමත් සමඟ මෙරට ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ බිත්තර ලක්ෂ 60ක් පමණ පවතින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.













































