අද (4) උදෑසන 11.30 වන විට කොළඹ කොටස් වෙළෙදපොළේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබුණු බව වාර්තා වේ.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශක ඒකක 514.92 කින් 9.957.87ක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්.
එසේම සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.5ක් ලෙස සටහන් වී තිබේ.

© 2021 රාවණා ලංකා.