තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රිය සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් , එළඹෙන සැප්තැම්බර් 15 වනදා සිට අදාළ දුම්රිය සේවය ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩු දේවස්ථානයේ මංගල්‍යයට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.