English
සිංහල
04:27 සෙනසුරාදා, නොවැම්බර් 1, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සැමට විවෘත දිනයක්.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රි ලංකාවේ කීර්තිමත්ම හා සුන්දරතම විශ්වවිද්‍යාලය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් 2023 .07.01 දින විවෘත දිනයක් (OPEN DAY) ප්‍රකාශයට පත් කර ඇත.

    මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයට ආසන්නව හන්තාන කඳු පන්තියේ බටහිර බෑවුම හා මහවැලි නදිය අතර ඉතා මනරම් පරිසරයක පිහිටා ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ කර වසර 80 ක් පීරිමට සමගාමීව මෙම විවෘත දිනය ප්‍රකාශයට පත්කර තිබේ. ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාලයක් මෙලෙස මහජනයාට විවෘත දිනයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉතිහාසයේ පළමු වරට වන අතර 2023 ජුලි 01 වන දින මෙලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිය විවෘත දිනය ලෙස මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත.

    ඒ අනුව එදිනට විශ්ව විද්‍යාලයේ සියළුම පීඨයන් මහජනතාව වෙනුවෙන් විවෘතව තැබෙන අතර විවෘත දිනයේ සමාරම්භක උත්සවය සනාතන මන්දිරය හා විශ්වවිද්‍යාලයේ පොළොන්නරුව ආශ්‍රිත ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ලොව සුන්දරතම විශ්වවිද්‍යාලයන් අතර නම රැන්ඳූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සුන්දරත්වය සියැසින්ම විඳගැනීමට මෙන්ම විශ්වවිද්‍යායීය ආචාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථයින් හමුවීමටත්, ඔවුන් සමඟ සාමූහිකත්වයෙන් කටයුතු කර විවිධ අංශයන්ගේ හා විවිධ පාඨමාලාවන්ගේ අධ්‍යාපන පරාසයන් පිළිඹඳව අවබෝධයක් ලබාගැනීමටත් මෙම විවෘත දිනයේදී “Open Day 2023” ඔබට අවස්ථාව හිමිවේ.

    එසේම එදින විශ්වවිද්‍යාලයට පැමිණෙන ඔබට විශ්වවිද්‍යාලය වටා මාර්ගෝපදේශනය සහිත චාරිකාවන්ට සහභාගි වීමට, විද්‍යා ප්‍රදර්ශනයන් නැරඹීමට මෙන්ම නර්තන, ගායන හා සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත අංගයන්ද දැක බලා ගැනීමට අවකාශය සැලසෙනු ඇත. එසේම ආහාර පාන වර්ග සහිත වෙළඳ කුටි මෙන්ම විද්‍යාර්ථයින්ගේ සමිති හා සමාජයන් පිළිඹඳව දැනුවත් කිරීම සඳහා ඉදිවූ ප්‍රදර්ශන කුටි විශාල ප්‍රමාණයක් ද උත්සව භූමිය තුළ දී ඔබට දැකගත හැක. තවද උසස් අධ්‍යාපනය පිළිබඳ ඔබේ ගැටළු හා විමසීම්වලට පිළිතුරු ලබාදීමට ඒ සෑම ස්ථානයකම රැදී සිටින විද්‍යාර්ථයින් සමඟ ඔබට අදහස් හුවමාරු කර ගැනීමටද ඉඩ හසර සැලසෙනු ඇත.

    එපමනක් නොව විශ්වවිද්‍යාලය සතු විද්‍යාගාර පහසුකම්, පුස්තකාල පහසුකම් හා අනෙකුත් අධ්‍යාපනික සම්පත් මෙන්ම කලා කටයුතු සම්බන්ධ විශේෂිත ස්ථානයන් හා තත්වයන් පිළිඹඳව විශ්ලේෂණය කිරීමට ද මේ මගින් අවස්ථාව හිමිවේ.යම් දිනයක පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වීම උසස් පෙළ හදාරණ සිසුවකු ගේ සිහිනයක් නම් එදිනට පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල ඔබ වෙනුවෙන් මඟ බලා සිටින පර්යේෂණ හා නව නිපැයුම් අවස්තා හඳුනා ගැනීමට ද මෙය මහඟු අවස්ථාවකි.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් 2023 වර්ෂය වෙනුවෙන් සංවිධානය කරනු ලබන මෙම  උත්කර්ෂවත් “Open Day 2023” සඳහා  සැමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය  ගෞරවාන්විතව ආරාධනය කරයි.

    ( සරත් සමරනායක )

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version