නව තරග විභාගයකින් තොරව 2019 වර්ෂයේ පැවැත්වූ විභාග ප්‍රතිඵල පදනම් කරගනිමින් විදුහල්පති තුන්වන ශ්‍රේණිය සදහා පත්වීම් දීමට අදාළව සහ ඊට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් අද (20) අගවිනිසුරු ජයන්ත ජයසූරිය , ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනුසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවනු ලැබූ අතර එය එළඹෙන අගෝස්තු මස 04 වනදා කැදවීමට නියෝග කළ බව වාර්තා වේ .














































