වවුනියාවේ කරප්පන්කාඩු ප්‍රදේශයේ බේකරියක නිෂ්පාදනය කළ කේක් ගෙඩියක තිබී මියගිය හූනෙකු සොයා ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් ඊයේ (30) පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට වවුනියාවේ දුම්රියපොළ පාරේ වෙළඳසැලකින් පාරිභෝගිකයෙකු විසින් මිලදී ගත් කේක් ගෙඩියක තිබී මෙම හූනා හමුවී තිබේ.














































