ඉන්දියාවෙන් ආනයනය කරන ලද තවත් බිත්තර තොගයක් අද (13) පස්වරුවේ බේකරි නිෂ්පාදකයින් සදහා නිකුත් කළ බවට රාජය්‍ය වානිජ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඉන්දියාවේ 3 වන නැව්ගත කිරීම ලෙස රැගෙන ආ බිත්තර මිලියනයක් අද උදෑසන එලෙස නිදහස් කර තිබුණි.

© 2021 රාවණා ලංකා.