තවත් කෝවිඩ් මරණයක් ඊයේ (09) සිදු වූ බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළ බවට වාර්තා වේ.
පවතින තත්ත්ව හමුවේ කෝවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.














































