වකුගඩු , වැඩිහිටි සහ ආබාධිත දීමනා හිමි අයගේ නාමලේඛන මෙම සතිය අවසානයේ දී ප්‍රකාශයට පත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම අස්වැසුමේ අඩුපාඩු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.













































