ඊයේ (12) හොරණ , ඉලිඹ ප්‍රදේශයේ දී හෙරෝයින් ග්‍රෑම් මිලි ග්‍රෑම් 500 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ , ඉලිඹ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු හොරණ පොලිසිය විසින් සිදු කරනු ලබයි.














































