English
සිංහල
15:16 සෙනසුරාදා, මැයි 2, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මිනී මරන ගෑස් ගෙනාපු කල්ලිය ගැන යළි හෙලිදරව්වක්.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් තවත් පිරිසකට තුවාල සුදු කරමින් පසුගිය 2021 වසරේ සිඳු වූ ගෘහස්ත ගෑස් සිලින්ඩර පිපිරීම පසුපස සිටි ප්‍රධානතම පුද්ගලයා ලිට්‍රෝ ගෑස් හිටපු සභාපති අනිල් කොස්වත්ත බවත් මේ අනතුර සිදුවිය හැකි බවට මුලින්ම තමන් ලිඛිතව දැනුවත් කළ ද බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන් එය සැඟවීමට කටයුතු කළ බවත් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයෙකු වන තුෂාන් ගුණවර්ධන ඊයේ (10) අනාවරණය කළේය.

    මේ වන විට ජීවිතාරක්ෂාව පතා ඕස්ට්‍රේලියාවට ගොස් රැකියාවක නිරතව සිටින ගුණවර්ධන මහතා චමුදිත සමරවික්‍රම ගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාවට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මේ බව අනාවරණය කළේය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙම ගෑස් ප්‍රශ්නය පිළිබඳව යළි යළි මතු නොකරන ලෙස ඉල්ලා තමන්ට මුදල් ලබා දීමට ද උත්සාහ කළ බවත් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටින හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු තමන්ට මුදල් ලබා දීමට ද උත්සාහ කළ බවත් ඔහු එහිදී සඳහන් කළේය. ඒ තමන් මේ කටයුතු සම්බන්ධයෙන්  තමන් දන්නා සියලු කරුණු අභියාචනාධිකරණය වෙත දිවුරුම් පෙත්සමක් ලබා දුන් බව ද තුෂාන් ගුණවර්ධන සඳහන් කර සිටියේය.

    වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥයකු වන ගුණවර්ධන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කළේය.

    “ මේ ගෑස් ප්‍රශ්නයේ ප්‍රධානතම වරදකරුවා අනිල් කොස්වත්ත . ඔහු තනිකරම ජාවාරම්කාරයෙක් . කාගේ හරි වුවමනාවක් එයා ඉෂ්ඨ කළේ . අනිල් කොස්වත්තයි ඒ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයයි මේකේ වගකීම ගන්න ඕනි . ඔවුන් හඳුන්වා දුන් ගෑස්වල බියුටේන් ප්‍රොපේන් සං‍යුතිය ගැලපෙන්නේ නෑ. ඒක පුපුරනවා කියලා පැහැදිලිවම ඒ අය දැනගෙන හිටියා.අභියාචනාධිකරණයේ විභාගය වන ගෑස් පිපිරීම නඩුවේ දිවුරුම් ප්‍රකාශයේ වෙච්ච සිද්ධිය පිළිබඳව මගේ ගාව තියෙනවා ලිය කියවිලි . බන්දුල ලසන්ත අමාත්‍යවරුන් දෙදෙනාට මම දැනුවත් කළා.මේක මහජනතාවට භයානකයි මේක පුපුරයි කියලා මම රතු පාටින් ලියපු ලියුම 2021 මැයි 21  බන්දුල ගුණවර්ධන, ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන් දෙදෙනාට පාරිභෝගික අධිකාරියේ සභාපති , වෙළද අමාත්‍ය ලේකම්වරයාට යොමු කළා.ජානාධිපති ලේකම් ආචාර්‍ය පී.බී.ජයසුන්දරත් දැන හිටියා.ඔවුන් මගේ කට වහන්න උත්සාහ කළා මිස මීට පියවර ගත්තේ නෑ. මේ අවුලක් වෙයි කියලා දැනගෙන හිටියා . මේ නව සං‍යුතිය සමඟ සිලින්ඩරය තුළ පීඩනය දෙගුණයක් වැඩියි.අපි මේක දැක්කා අප්‍රේල් 15 වෙනකොට දැන ගත්තා. අප්‍රේල් 20 මේ ගෑස් වෙළදපොළේ අයින් කරන්න කියලා අණ කිරීමක් කළා.ඇහුවේ නෑ. “

    ඊට පසුව තමන්ට මරණ තර්ජන පැමිණි බවත් මෙම මරණ තර්ජනවලට බන්දුල ගුණවර්දන සහ ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන් සම්බන්ධ බවටත් හෙතෙම චෝදනා කළේය.

    ගෑස් පිළිබඳව මේ වන විට අභියාචනාධිකරණයේ විභාග වන නඩුවක තමන් ද වගඋත්තරකරුවෙකු වන බවත් එහිදී තමන් මේ සම්බන්ධයෙන් දන්නා සියලු කරුණු දිවුරුම් පෙත්සමක් මඟින් ලබා දී ඇති අතර ඉදිරියේදී එම නඩුව විභාග වීමේදී දැන ගත හැකි වනු ඇතැයිද ප්‍රකාශ කළේය.

    ( ලංකා සර )

    Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version