කොට්ටාවේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ.
වෛද්‍ය රසායනාගාරයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර කොට්ටාව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශණය සිදු කරනු ලබයි.

© 2021 රාවණා ලංකා.