පකිස්තානයේ හිටපු අගමැති ඉම් රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමෙන් පසු පකිස්තානයේ ඇති වූ ගැටුම් සහ ගිනි තැබීම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි තවත් සැකකරුවෙක් ලෙස හැදින්වෙන එරට හිටපු විදේශ අමාත්‍යවරයා ද අත් අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මොහු PIT පක්ෂයේ උප සභාපතිවරයෙක් වන බවත් , මොහුව රදවා තබාගෙන සිටින ස්ථානය අනාවරණය වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබේ.















































