එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී අන්තෝනියෝ ගුටේරස් ඊජිප්තු දේශසීමාවේ පිහිටි රෆා පිවිසුම වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ .
එමෙන්ම ඔහු සඳහන් කරන්නේ ගාසා තීරය තුළට මානුෂීය ආධාර රැගත් ලොරි රථ යැවීම අත්‍යවශ්‍ය කාර්යයක් බවයි.

© 2021 රාවණා ලංකා.