English
සිංහල
09:20 බ්‍රහස්පතින්දා, නොවැම්බර් 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඕනෑම දෙයක් ලැබිය යුත්තේ එහි වටිනාකම දන්න කෙනෙකුටයි. රට බාරගත යුත්තේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් නොමැති අයයි.

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් හුණු වටය කතාවේදී සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන විශ්වීය අදහසක් පවසන බවත් මේ අබලන් කාරය යකඩ,වානේ වලට වත් ගන්න බැරි තරමට අබලන් වෙන තුරු එහි අයිතිකාරයා එය නොසලකා හැර වෙනත් කෙනෙකු එයට එන්ජිමක් තියා පාට කර හැඩ වැඩ කරලා ඕල්ඩ් ටයිමර් එකක් හැටියට යකඩ ගොඩකට ඒ වගේ දාස් ගුණයක වටිනාකමක් ලබා දී තිබේ.

    මේ ගුණාංගය අපේ රටේ ඇත්තටම දකින්නට ලැබෙන්නේ අඩුවෙන් බවත් ගිනි තැබීම,විනාශ කිරීම හා විනාශ වීමට ඉඩ හැරීම ,හොරකම් කර හෝ වර්ජනය කර තම ආයතනය බිඳ දැමීම කියන ලක්ෂණ වැඩි වශයෙන් අපේ රටේ දක්නට ලැබේ.

    ආයතන ප්‍රධානියෙක් වුණාම ඒ ආයතනය පවතින අඳුරු ආගාධයෙන් ගොඩ දැමීම වෙනුවට විනාශ කිරීම සිදු කරන බවත් ආයතන නැතිව තමන්ගේ රැකියාව වරප්‍රසාද නොලැබෙනවා කියන එකට වඩා ආයතනයේ පැවැත්ම,එහි අයිතිකරු,හෝ සභාපති,එහෙමත් නැතිනම් පාලකයා එක්ක තියෙන සමාජ වෛරය ටිකින් ටික රටේ ආයතන දේහයම වැටෙන්නට හේතුව බවයි.

    රට ආයතනික වශයෙන් කොච්චර අරාජිකද කියනවනම් වසර 150 කට වැඩිය ක්‍රියාත්මක දුම්රිය දෙපාර්තමේන්තුව හරස් මාර්ග වලට ස්වයංක්‍රියව වැසෙන බාධකයක් දමා ගන්නට වත් බැරි ආයතන බවට පත්ව තිබෙන බවත් දේශපාලනය පාසල්,ගුරු වෘත්තීය ගැන කතා නොකිරීමම හිතට සැනසීමක් බවත් නීතීය යුක්තිය..අපි එහෙම දේවල් තියෙනවද කියන ප්‍රශ්නය අහන තැනට පත්ව තිබෙන බවයි.

    මේ පින්තූරයේ අබලි රථය වසර 75 ක් තිස්සේ අපේ රට කියලා සැලකුවොත් අපේ රට දෙවෙනි පින්තූරේ තත්ත්වෙට ගන්න නම් රටේ වටිනාකම දන්නා පුරවැසි දේහයක් ඕන බවත් එම පුරවැසියන් තීරණය කරන්න ඕන අපේ රටට මොන ආර්ථික ක්‍රමයද,දේශපාලන ක්‍රමයද අවශ්‍ය යන්නයි.

    ඒ ගැන අවසාන තීරණයක් ගත නොහැකි නම් මේ වාහනය දිරාපත්වෙලා යන යකඩ ගොඩක් ම විතරක් පමණයි.

    ඒ පුරවැසියන් තීරණය කරන්න ඕන අපේ රටේ මූලික නීතීය හා ජාතික ප්‍රතිපත්ති මොනවද යන්නත් එහෙම ගමනක් නොයා රට කියන අබලි රථය පරණ යකඩ වලට විකුණමින් ජිවත් වීම හෝ අබලි රථය දිහා බල බල තලු මර මර මට මේක ලැබුණොත් අරහෙම කරනවා,මෙහෙම කරනවා කියන කයිවාරු සිහින රාජ්‍ය වල දුම් දමමින් හිඳිමින් රට නිවැරදි කරගත යුතුය.

    පින්තූරය කියන්නෙම වටිනාකම දන්නා කෙනෙකුට ඒ දේ ලැබිය යුතුය යන්නයි.

    අපේ රටේ වටිනාකම පෞද්ගලික න්‍යායපත්‍රයයෙන් ඔබ්බට ,භූ දේශපාලකයාගේ උපක්‍රමයෙන් ඔබ්බට දැකිය හැකි පිරිසක් රට භාර ගත යුතු බවත් එම පිරිසට වර්තමාන අබලි ලංකාව ප්‍රතිසංස්කරණය කර ගත හැකි බවත්ය .

    දෙයක් වේනම් යම් සුදුස්සාටම ලැබිය යුතුය.මෙතෙක් හිටපු රාජ්‍ය නායකයෝ ගැන හිතලා සිත්මේ අබලි රථය ගොඩ දාන්න යන්තම් වත් උත්සාහ කරපු කී දෙනාද ඉන්නේ? අරගලය විසින් එළවලා දාපු ගෝඨා ගැන සිතා මේ අබලි රථය ගැන එයාට තිබුණු අවබෝධය පාසලේ හතරේ පන්තියේ ළමයෙකුට වගේය.

    ගෝඨා ගෙනාව කැම්පේන් කාරයෝ මේ රටට කොයිතරම් අවුලක් කරාද ?

    ගම සමග පිළිසඳර දාගෙන වයසක කාලේ ගන්න ආතල් එකක් ගන්න එයාව ගෙන ආ බවත් ඒ පුද්ගලයා ගෙනාපු පුද්ගලයෝ දැන් වෙනස් මුහුණුවරින් කරලියට පැමිණ ඇති බවත් පළමුව අබලි වාහනේ ගොඩ දාන්න බැරිනම් නයා අනුන්ට නොඑවා කෙලින්ම ආවත් නයාට සුවපහසු අබලි වාහනේ මිස පදවන්න පුළුවන් විදියට තියෙන වාහනයක් නොවන බවයි.

    මොකද නයි කියන්නේ කැලේ ඉන්න කැමති හා ඕන සත්තු මිස ප්‍රසිද්ධියේ තියාගන්න ඕන පිරිසක් නොවන බවත් කොටින්ම අපිට නයි එක්ක බස් එකේ යාමට නොහැක්කේ නයා නයාම නිසාවෙනි.

    (ටිකිරි සුභාෂිණි )

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version