ඊසානදිග බ්‍රසීලයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
අනතුරින් තවත් පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමග මහල් නිවාස සංකීර්ණය කඩා වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.















































