Apple විසින් සිය නවතම දුරකථන පෙළ එළිදැක්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.
මෙම අලුත්ම මාදිලි පෙළ එළිදැක්වීම එළඹෙන සැප්තැම්බර් 12 වැනිදා සිදුකිරීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව iPhone 15 ,iPhone 15 Plus, iPhon 15 Pro Max සහ Apple Wach Series 9 යන නිෂ්පාදනයන් වෙළෙදපොළට පැමිණීමට නියමිත බව සදහන්.














































