Apple සමාගමේ නවතම නිෂ්පාදන එළිදැක්වීම සැප්තැම්බරයේ.

Apple විසින් සිය නවතම දුරකථන පෙළ එළිදැක්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

මෙම අලුත්ම මාදිලි පෙළ එළිදැක්වීම එළඹෙන සැප්තැම්බර් 12 වැනිදා සිදුකිරීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව iPhone 15 ,iPhone 15 Plus, iPhon 15 Pro Max සහ Apple Wach Series 9 යන නිෂ්පාදනයන් වෙළෙදපොළට පැමිණීමට නියමිත බව සදහන්.

Exit mobile version