ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත්කර තිබේ.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක් පත්කර ඇති බව වාර්තා වෙයි.
එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකරව පත්කර තිබේ.
මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාය.
 
	    	



























 
		    

















