කරුණාකරලා විරෝධතාකරුවන්ට කරදර කරන්න එපා – රක්ෂාව නැති වෙයි කියල ආරක්ෂක අංශ බය වෙන්නත් එපා. – ෆොන්සේකා කියයි.
අද (04) සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් රැකියාව නැතිවේ යයි බියෙන් අරගලකරුවන්ට කරදර නොකරන් ලෙසත්, යම් හෙයකින් එසේ රැකියාව...











































