ලංකාවේ දූෂිත මාධ්‍යවේදීන්ට පාඩමක්. නෙලුම් කුළුණට එන මිනිස්සුන්ගේ දුප්පත්කම මාර්කට් කරයි. නෙලුම් කුලුනෙන් නැවතත් දේශපාලනය.
ශ්‍රී ලංකාව විනාශ කලේ දේශපාලඥයා හෝ රාජ්‍ය සේවකයා පමණක්ම නොවේ. ජනතාව ගොනාට ඇන්ඳීමේ ප්‍රමුඛතම ස්ථානය ගත්තේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බහුතරයක්...













































