English
සිංහල
13:05 බදාදා, ජූනි 17, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ලංකාවේ දූෂිත මාධ්‍යවේදීන්ට පාඩමක්. නෙලුම් කුළුණට එන මිනිස්සුන්ගේ දුප්පත්කම මාර්කට් කරයි.  නෙලුම් කුලුනෙන් නැවතත් දේශපාලනය.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාව විනාශ කලේ දේශපාලඥයා හෝ රාජ්‍ය සේවකයා පමණක්ම නොවේ. ජනතාව ගොනාට ඇන්ඳීමේ ප්‍රමුඛතම ස්ථානය ගත්තේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බහුතරයක් සහ මාධ්‍ය ආයතන කිහිපයකි. මෙවැනි දූෂිත මාධ්‍යකාරණයක් ලොවේ වෙනත් රටවල් වල දැකිය නොහැකි අතර එසේ ජනතාව නොමග යැවීම මාධ්‍යකරණයේදී නොකළ යුතු දෙයකි. මේ කතාව නෙලුම් කුලුනෙන් නැවතත් දේශපාලනය කරන මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ඉලක්කරගෙන ජර්මනියේ වෙසෙන එක්ෂත් ජාතීන්ගේ සරණාගත කටයුතු පිලිබදව ශ්‍රී ලංකාවේ නීතිවේදිනියකගේ සටහනකි.

    “කව්ද නෙළුම් කුළුණ ජනතාවට විවෘත කරේ? එයා මේ පවතින දේශපාලන ක්‍රමයේ දේශපාලකයෙක් නම් රටේ මෝඩකම් වලින් පළමු දේම කරගත්ත කෙනා..නෙලුම් කුළුණට එන මිනිස්සුන්ගේ දුප්පත්කම මාර්කට් කරන මාධ්‍යත් පව්. නෙළුම් කුළුණ  රටේ මිනිස්සු අවසර දීලා හදපු එකක් නෙවෙයි,ඇත්තටම ඒ වගේ කුළුණක් හදන්න ජනමත විචාරණ ඕන නැහැ.කුළුණ හැදුවේ රටේ ආඩ්ය පෙන්වන්න වගේ වුණාට අරමුණ එය නෙවෙයි.එය ගොඩ නගන්නේ  සේද මාවතේ අධීක්ෂණ කටයුතු වලට.

    අධි තාක්ෂණ උපකරණ ස්ථානගත කරලා ඉන්දියානු සාගරය අධීක්ෂණයට.මෙහි ආර්ථික වාසිය ලබන්නේ මහජන චීන සමුහාණ්ඩුවේ ජනතාව.මේකෙන් ඩොලර් මිලියන 200 ක් කොමිස් ගැහුවා..සිරිසේන මේක විවෘත කළේ.කොහොම වුණත් එච්චර වියදම් කරලා හදපු කුළුණක් කඩලා දාලා ජාතියක් හැටියට ලබන  සෙතක් නැහැ.ණය වෙලා ගත්තේ ,ලැජ්ජයි දුකයි කියලා දැන් අපිට නෙළුම් කුළුණ සම්බන්ධව විකල්ප ඉතුරු වෙලා නැහැ. අපිට අපේ ගොඩ නගපු හැමදේම විනාශ කරනවිට බෙල්ල හිරවෙන්නේ අපේමයි.ඔය කුළුණ ණයට හිලව් වෙන ගානට ඇවිත් තියෙන්නේ.අප්‍රේල් සිට අපි ණය ගෙවන්නේ නැති නිසා.

    එත් ඔය කුළුණ බලන්න දෙන එක කළේ රාජපක්ෂලා ඔසවා තියන්න නම්..මාධ්‍ය හරි ලස්සනට ඒ එසවීම කරනවා වගේ පෙනුණට ..ඊලඟ අරගලයට ඉන්ධන සැපයෙන්නේ ඔය මාධ්‍ය කැම්පේන් එකෙන්.මාධ්‍ය ගන්නෙම නෙළුම් කුලුන ලස්සනයි,පට්ටයි කියන අය.මාධ්‍ය ගන්නෙම උඩට ගියාම දැකපු දේවලින් අමන්දානන්දයට පත්වුණු අය.මිනිස්සු උඩට ගිහින් දකින්නේ තමන්ගේ ගමේ දුක්බර පරිසරය නෙවෙයි..ෆොර්ට් සිටිය,වාරයවල්.මුහුද නැව් කොළඹ ගොඩ නැගිලි..ලංකාවේ දියුණුම කොටස තමයි මිනිස්සු මේ දකින්නේ.හැබැයි ඒ ටික දැකලා ඇවිත් මාධ්‍යයට කියනවා ඒ දියුණුම කොටස බලන්න,දරුවා එකතු කරපු කැටේ කැඩුවා කියලා…ඒ පුංචි දේ විඳින්න….කොච්චර අපේක්ෂාවන් කැප කරන්න ඕනද? අර පුංචි දරුවා …කැටේට සල්ලි දැම්මේ..කවදාහරි පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න..පර්යේෂණයක් කරලා ඒකෙන් සාර්ථක වෙන්න හීන යක් තියාගෙන වෙන්න පුළුවන්. ඒත් ඒත්  අවසානයේ…ඒ සිහින නෙළුම් කුළුන ළඟ නවතිනවා.

    ලෝකයේ කිතුනු ආගම අදහන හැම ගමකම පල්ලියේ ඝන්ටාර  කුළුන තියෙන්නේ උසින්.ඒ කුළුණු ගොඩාක් විට කෞතුකාගාර හැටියට මිනිසුන්ට බලන්න පුළුවන්.එතනට නැග්ගම තමන් ජිවත් වෙන ගම පෙනෙනවා.ගමේ ගෙදර ඉන්නකොට ඇතිවෙන හැඟීම නෙවෙයි කුරුළු ඇසකින් උඩ  සිට දකින විට ලැබෙන්නේ.එය මානසිකව කිසියම් ඉලක්කයක් සපුරා ගැනීමේ තත්ත්වයක්,මිනිස්සු නෙළුම් කුළුණ බලලා වාව් එකකට එන්නේ ,ඒ ඉලක්කය සපුරා ගැනීමේ මානසික මට්ටමට එන නිසා.අනික තමයි ලංකාවේ මිනිස්සු සංචාරය කරන්නේ පන්සල්..ලංකාවේ සංචාරක කර්මාන්තය පදනම් වෙන්නේ පන්සල් පල්ලි මත.මේ පිල්ග්රීම් ක්‍රමය මිනිසුන්ට බිහි කරන්නේ සසරෙන් එතෙර වෙන්න ..කියන මානසිකත්වය..හැබැයි නෙළුම් කුළුණ වෙනත් හැඟීමක් දෙනවා..ඒක උඩ  ඉන්නකොට..යානිධ ..භූතානි…ඇහෙන්නේ නැහැ.

    අපි එහෙම උඩ  ඉඳන් අපේ ගම බලන්න නම්..නැග්ගේ මිහින්තලේට..ඉසුරුමුණියේ පොඩි උසකට.දැක්කෙම වැව් කුඹුරු.වෙහෙර විහාර.සීගිරියට නැග්ගම,සිරිපාදේ නැග්ගම ,අම්බුළුවාව නැග්ගම..ඇතුගලට නැග්ගම..මේ හැම  එකක්ම ආගමිකත්වය විසින් අයිතිකරගත්ත මිනිසුන්ට මරණය,අවිචිය,අපාය,හා ජීවිතය විඳින්න බය ඇතිකරන උස බිම්.ලංකාවේ දැනට ජිවිතේ ලෞකිකව විඳින්න ඇති එකම උස් ස්ථානය නෙළුම් කුළුණ ..

    නෙලුම් කුළුණෙන් ඊළඟ අරගලය ආරම්භ වෙනවා කියලා මට හිතෙන්නේ..ඔය කැටේ කඩපු අම්මා ගමට ගිහින් ගමයි නෙලුම් කුළුණෙන් පේන්න තියෙන සුන්දර දේයි සංසන්දනය කළොත්.වටහා ගත්තොත් තමන්ගේම රටේ ලස්සන තැනකට යන්න ගෙදර ළමයගේ කැටේ කඩන්න ඕන කියන වැටහීමට ආවොත්..හැබැයි මේ වැටහීම තියෙන බහුතර මිනිස්සු මේ දෙය බලාගෙන ඉන්නවා.මේ දෙන හැම වොයිස් කට්  එකක්ම දුප්පත්,දැනුමෙන්,ආකල්ප වලින්,වින්දනයෙන් හා ස්වාධීනව සිතීමෙන්.ඒ දුප්පත් කම තමයි මහින්ද මහත්තයට ස්තුති කරන්නේ..පින් දෙන්නේ..මොකද තමන්ට මේ වගේ දේකින් දශමයක් වත් ලඟා කරගන්න බැරිබව දන්නා නිසා,,හොරා කාලා හරි,මහින්ද මහත්තයා මේක හැදුවා කියන වාව් එකට ජනතාව එන්නේ.ඒ වාව් එක මහින්දට වාසි සහගත නැහැ.මොකද මහින්ද අනිත් පසකින් නියෝජනය කරන්නේ ඒ වාව් එක ජනතාවගෙන් උදුරා ගන්නා පවුලේ සමාගමට.මේක බුධ්දිමතුන් නිවැරදි ලෙස පාලනය කළ යුතු සංසිද්ධියක්.

    .මාධ්‍ය තවත් නෙළුම් කුළුණේ සාර්ථක බව වෙනුවට ඒක නගින සැබෑ ජනතාවගේ,ගමේ ඉඳන් එන ජනතාවගේ ඉලක්ක සපුරා ගැනීමේ ක්‍රමවේදය වොයිස් කට් වලට ගත්තු දෙන්.දුප්පත්කම වාව් එකට නගපු දෙන් ..ලොකු ලොකු කුළුණු,හැදුවට මිනිස් ජිවිත වල කොලිටිය වැඩි වෙලා නැහැ කියන එක පුන පුනා කියපු දෙන්.මේක තේරුම් ගන්න මිනිස්සු නෙළුම් කුළුනේ වොයිස් කට් ටිකම අරගලයට මග විදියට ගනීවි…අරගලය ආරම්භ කලේ කොළඹ මිනිසුන්ට ගෑස් නැති වෙච්ච නිසා කියලා ස්ථාවරයකට ආවා.(අරගලය වෙනතකට හරවපු එක වෙනම කතාවක්)ඒත් කොළඹ මිනිසුන්ට ගෑස් විතරක් නැතිවෙනකොට ගමේ මිනිහට තියෙන්නේ කන්ට ටිකක් විතරයි කියන වැටහීමට මේ රටේ ජනතාව එන්න ඕන.ඒ වැටහීමට එන්නේ නෙළුම් කුළුණ තව වසරක්වත් විවෘත කරලා දිනපතා පන්දාහ ගණනේ ගම්වලින් එන මිනිස්සු මේකට නැගලා.කණකර උගස් තියලා.කැට

    කඩලා..මේක උඩට නැගලා බැලුවම…මේ රටේ මිනිස්සු හෝ ගාන පොකුණ,,දකින්න ඕනා,රට වටේ තියෙන මුහුදේ කැපසිටි එක දකින්න ඕනා.ඒ අතරම තමන් ඉන්නේ කොච්චර පුංචි වපසරියකට කොටු වෙලාද කියන එක දකින්න ඕන.අන්න ඒ වැටහීමට ජනතාව ගෙනෙන එක තමයි නෙළුම් කුළුනේ වංශ කථාව සමාජ ක්‍රියාකාරීන් වන අපේ වගකීම.නෙළුම් කුළුණ නිසාම  ඊලඟ අරගලය කරන්න හැකි වෙන්නෙම,,අර මාධ්‍ය දාන වොයිස් කට් ටික එකතු කරලා ජනතාව අතරට ගෙන යාමෙන්..ලංකාවේ තියෙන උස්බිම් ටික ජනතාවට විඳින්න ජනසතු කරන්න කියලා අදහසක් පළමුව එන්නත් ඕන.මොකද නෙළුම් කුළුණේ තුසිතය දකින විට ගමේ තියෙන උසම තැන ඉඳලා ජනතාවට මොනවා හරිත් දකින්න හැකියිනේ.එය තුසිතය නෙවෙයි..හැබයි තමන්ගේ ගම මීට වඩා යහපත් විය යුතුයි කියලා..

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    ආරක්ෂක අංශ

    පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version