බලයෙන් පහකළ ගෝඨාභය යන්නම යයි
ජනතා අප්‍රසාධය මැද දිගින් දිගටම බලයේ රැදී සිටීමට උත්සාහ කල ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා මේ වන විට ජනතාව විසින් බලයෙන්...
ජනතා අප්‍රසාධය මැද දිගින් දිගටම බලයේ රැදී සිටීමට උත්සාහ කල ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා මේ වන විට ජනතාව විසින් බලයෙන්...
ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරුන් වහාම අත් අඩංගුවට ගත යුතු බවත්, එය වහාම කල යුත්තේ මෙරට ආරක්ෂක අංශ ප්‍රධානින් බවත්, පොලිස් අමාත්‍යවරයා,...
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිසිය තැබූ වෙඩි පහරකින් තුවාල ලැබූ තරුණයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. https://www.youtube.com/watch?v=Rkw0dIR8Jf4
මාස ගනනාවක් තිස්සේ විදි දුක් වලට එරෙහිව නැගී සිටි ශ්‍රී ලංකාවේ ජනතාව මේ වන විට ජනාධිපතිවරයා අරගලයකින් ඉවත් කිරීමට කටයුතු...
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගජබාහු සහ සිදුවර යන යාත්‍රාවලින් යම් පිරිසක් රැගෙන ගොස් තිබේ. https://www.youtube.com/shorts/--vKXST_giU
ජනාධිපති මන්ධිරය ඉදිරිපිට ඇති ශබ්ධ විකාශන යන්ත්‍ර ආධාරයෙන් මීට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාට පැය කිහිපයක් ඇතුලත ඉවත්...
මේ වන විට රට සිදුවන අරගල වල ප්‍රමාණය වැඩි වෙමින් පවතී. එසේම මහනුවර ජනතාව මහනුවර ජනාධිපති මන්දිරය වටලා තිබේ. එසේම...
මේ වන විට කොළඹට හතරවටින්ම දැවැන්ත ජනතාවක් කොළඹ වෙත ලගා වෙමින් තිබේ. මේ වන විට ජනාධිපති මන්ධිරය තුලට විරෝධතාකරුවන් ඇතුළු...
කොළඹ කින්ස්බරි හෝටලය අසලදී ජල ප්‍රහාරක රථ දෙකක් ජනතාව විසින් අත් පත් කරගෙන තිබෙන බවත්, පොලිසිය කදුළු ගෑස් ගසමින් පසුබසිමින්...
© 2021 රාවණා ලංකා.