මෝටර් රථයක් ඔබට හිමිද ප්‍රවේසම්වන්න.
මෝටර් රථ හිමිකරුවන් හා රියදුරන් තම රථය සම්බන්ධයෙන් ඉතා විමසිලිමත්ව සිටින ලෙස පොලිසිය විසින් උපදෙස් දී ඇති බව වාර්තා වේ....
මෝටර් රථ හිමිකරුවන් හා රියදුරන් තම රථය සම්බන්ධයෙන් ඉතා විමසිලිමත්ව සිටින ලෙස පොලිසිය විසින් උපදෙස් දී ඇති බව වාර්තා වේ....
ජනාධිපති රනිල් වික්ක්‍රමසිංහ පවසා ඇත්තේ උද්ධමනය ක්‍රමාණුකුලව අඩුවන බැවින් මුල්‍ය ආයතන ණය පොලී අනුපාතයන් අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කොට...
වාර්තා වන ආකාරයට තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වෑන් රථයේ රියදුරු විසින් මෙම හිමි නම අනතුරට පත් කොට ඇත්තේ ශ්‍රාවස්තිපුර, අලුත්ගම කුමාර...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු දහයක ජයක් ලබා ගැනීමට හැකිව...
වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ මාර්තු මස 1 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට බව වාර්තාවේ. ඒ ඊයේ...
යතුරුපැදියක් හා මෝටර් රථයක් කරාපිටිය ගාල්ල මාර්ගයේ ගලගෙඩිය ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. අනතුරින් යතුරු...
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව, ඌවසහ බස්නාහිර පළාත්වලත්ගාල්ල,මාතර, මඩකලපුව සහඅම්පාරදිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත...
13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කිසිම දිනක බලාත්මක කිරීමට ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තුවම එකග වුවත් මහා සංඝ රත්නය එයට ඉඩ නොතබන බවත් මහා...
ව්‍යාපාරික ඩඩ්ලි සිරිසෙන ජනපතිතුමාගෙන් වී ගොවීනට වී කිලෝවක් සදහා අවම රුපියල් 120ක් ගෙවීමට කටයුතු කරණ ලෙස ඉල්ලා ඇති බව සදහන්වේ....
විදේශ මුදල් තොගයක් සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසිය මහජන සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වේ. උණවටුන වෝටර්...
© 2021 රාවණා ලංකා.