නුවරඑළිය ග්‍රෙගරියේ පාවෙන මළසිරුරක්
අද (16) පස්වරුවේ නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබී නාදුනන පුද්ගලයකුගේ මළසිරුරක් හමු වී ඇති බව වාර්තාවේ. මෙම මළසිරුර බදුල්ල නුවරඑළිය...
අද (16) පස්වරුවේ නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබී නාදුනන පුද්ගලයකුගේ මළසිරුරක් හමු වී ඇති බව වාර්තාවේ. මෙම මළසිරුර බදුල්ල නුවරඑළිය...
ලංගම බස් රථ දෙකක් හා පෞද්ගලික බස් රථයක් ගිනිගත්හේන පේරගහමුල්ල ප්‍රදේශයේදී එකිනෙක ගැටී සිවු දෙනකු සුළු තුවාල ලබා ඇති බව...
බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් වල මිල අද මාධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ....
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට පනවා තිබු විදේශ ගමන් තහනම දීර්ඝ කරන ලෙස...
මැග්නිටියුඩ් එකක 2.5 ත් 6.1 ත් අතර භූ කම්පන 32 ක් ලොව පුරා ගෙවුණු පැය 24 තුල සිදුව ඇති බව...
බදු වැඩිවීම සම්බධයෙන් කතා කිරීමට ජනාධිපති වරයා සමග සාකච්චාවක් බලාපොරොත්තුවෙන් පසුවන බව රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමය ප්‍රකාශ කොට ඇති බව...
නෝර්වුඩ් පොලීසිය ප්‍රකාශකර ඇත්තේ 14 දින සවස පාසල් දැරිය දෙදෙනකු අපහරණය කළා යැයි සැක පිට යුද හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගෙන...
A – 9 මාර්ගයේ වැලිකන්ද මංසන්දියේ ඇතිවූ දරුණු රිය අනතුරකින් එක් අයකු මිය ගොස් ඇති බව වාර්තා වේ. යුද හම්දාවට...
ලිබියා මුහුදේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් 73 දෙනකු අතුරු දහන වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කර තිබේ. මෙය අනතුරට...
2023පෙබරවාරි මස 16 දින උදෑසනකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරනකාලගුණ වාර්තාව. දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්...
© 2021 රාවණා ලංකා.