වැලිගමදී වෙඩි වැදුණු හොටෙල් හිමි කරු මියයයි.
අප විසින් ඊයේ දින වාර්තා කරන ලද, වැලිගම - මිදිගම ප්‍රදේශයේ දී ඊයේ (29) පස්වරුවේ මාර්ගයේ සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව...
අප විසින් ඊයේ දින වාර්තා කරන ලද, වැලිගම - මිදිගම ප්‍රදේශයේ දී ඊයේ (29) පස්වරුවේ මාර්ගයේ සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව...
මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණසමරු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ...
ගම්පහ- මාකෙවිට ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කපා කොටා අමානුෂික ලෙස කාන්තාවක් ඝාතන කර ඇති බව වාර්තාවේ. කාලයක් සිට පැවත...
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ව්‍යාජව සකසා විසා ලබාදෙන්නකු මහනුවර වත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තාවේ. සැකකරු විසින් මහනුවර පිහිටි වීසා...
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 4 ක් බලන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ සබරගමු සරසවියේ...
රට තුළ ඉන්ධන මිල අඩුවීමත් සමග ප්‍රවාහන ගාස්තු අඩු කිරීම පදනම් කර ගනිමින් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී...
ගල්කිස්ස පොලිසිය විසින් ගල්කිස්ස කටුකුරුදුවත්ත ප්‍රදේශයේ පිහිටා තිබු ගනිකා නිවාසයක් වටලා එහි සිටී කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ....
ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ නවතම පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටී වනිදු හසරංග පසුබෑමකට ලක්ව ඇති බව වාර්තාවේ....
විවිධ භාණ්ඩ වල හා ඉන්ධන මිලගණන් වෙනස් වෙමින් පැවතුනද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන්කොට ඇත්තේ බේකරි නිෂ්පාදන වල මිල...
අද (29) සවස 6.20ට පමණ වැලිගම ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයකු විසින් පුද්ගලයකු ඉලක්කකර වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇති බව වාර්තාවේ. වෙඩි...
© 2021 රාවණා ලංකා.