උල්හිටියේ වාන් අරිද්දී, අලි රංචුවක් කොටු වෙලා.
මහවැලි සී කලාපයට අයත් ගිරාඳුරුකෝට්ටේ පිහිටි උල්හිටිය රත්කිද මහවැලි මහ ජලාශයේ වාන් දොරටු හතෙන් තුනක් විවර කිරීමත් සමග කොටුවූ වන...
මහවැලි සී කලාපයට අයත් ගිරාඳුරුකෝට්ටේ පිහිටි උල්හිටිය රත්කිද මහවැලි මහ ජලාශයේ වාන් දොරටු හතෙන් තුනක් විවර කිරීමත් සමග කොටුවූ වන...
අගුරුවාතොට ගල්පාත ප්‍රදේශයේදී අකුණුසැර වැදීමක් සමග ඇතිවූ කම්පනයකින් පාසල් සිසුවකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ ගල්පාත ,...
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග...
මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ දුම්රිය පිලිපැනීම් 100කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇති බව...
පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමේ පුවතක් අම්බලන්ගොඩ පොලිස් වසමෙන් වාර්තා වේ. 2005 වර්ෂයේ දී පිටිගල පොලිස් වසමේ අමුගොඩ ප්‍රදේශයේ...
විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමේ අයඳුම් කිරීමේ ගාස්තුව අඩුකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ....
පාසල් සිසුන්ට දිවා ආහාරය ඔතන ලද ලන්ච් ෂීට් ආහාරයට ගන්නා ලෙස බලකළ රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන...
•කෙටි කලක් තුල තුන් වැනි වරටත් නගරය නාය යයි! •පේරාදෙණිය නගරයේ අවධානම් වෙළද සැල් හා ඉන්ධන පිරවුම් හල තාවකාලිකව ඉවත්...
දින කිහිපයක් පුරාවට වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ පිහිටි සම්පූරණ වැව් 639 න් වැව් 415 ක්ම මේ වන...
නයගරා දියඇල්ල අසල අමෙරිකා - කැනඩා දේශසීමා මුරපොල ආසන්නයේ සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෝටර්...
© 2021 රාවණා ලංකා.