පාර්ලිමේන්තු විවාදය ඇරඹේ.
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී ඇති බව වාර්තා වේ.
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී ඇති බව වාර්තා වේ.
ආණමඩුවට ඇද හැළුන මහ වැස්සත් සමග ප්රධාන මාර්ග සහ අතුරු මාර්ග රැසක් යටවී යාමෙන් ගමනා ගමනයට දැඩි බලපෑම් එල්ල වු...
කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ බලංගොඩ සීලෝගම ප්රදේශයට පස් කන්දක් සමග විශාල ගල් පර්වතයක් පෙරලී වැසී ගිය මාර්ගය ඊයේ යළි විවෘත...
පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (23) උදෑසන වනවිට අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බවට ගම්පහ දිස්ත්රික්...
නාය යාමේ අවදානමක් මතුවී ඇති ඌවපරණගම ගලහගම වසමේ පදිංචි පවුල් දාහතරක පුද්ගලයන් හතළිස් දෙදෙනකු ආරක්ෂිත පියවරක් වශයෙන් පදිංචි ස්ථානවලින් වහාම...
මෙරට LGBTIQ ප්රජාව අමානුෂික ලෙස සලකන සහ වෙනස්කම් කරන ආකාරයේ පුහුණු සැසි, දේශන හෝ සම්මන්ත්රණ පැවැත්වීම පොලිස් නිලධාරීන්ට තහනම් කරමින්...
යුද හමුදා මාණ්ඩලික ප්රධානී ධුරය තවදුරටත් පුරප්පාඩුව පවතින බවට යුද හමුදා මුලස්ථාන ආරංචි මාර්ග පවසා ඇති බව වාර්තා වේ. යුද...
බළංගොඩ , ඇඹිලිපිටිය ප්රධාන මාර්ගයේ වැලිගෙපොල පිටකන්ද ප්රදේශයේ මාර්ගයට පස්කන්දක් කඩා වැටීම නිසා මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ....
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ. එම නිවේදනයේ රත්නපුර...
හාලි ඇල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ඊයේ රාත්රී 10.15ට පමණ පස් කදු කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය...
© 2021 රාවණා ලංකා.