පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක්.
ඔරුගොඩවත්තේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක අද (07) උදෑසන ගින්නක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. ගින්න මැඩපැවැත්වීම සදහා සේවා රථ 05ක්...
ඔරුගොඩවත්තේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක අද (07) උදෑසන ගින්නක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. ගින්න මැඩපැවැත්වීම සදහා සේවා රථ 05ක්...
අද (07) පස්වරුවේ සිට පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර...
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තුන් වැනි මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ. ගාල්ල, මාතර, රත්නපුර, කළුතර...
අද (07) සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ජනතාවට පවතින බවට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා...
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර,...
01.2023 ඔක්තෝම්බර් මස 06 දින සඳහා කාලගුණ අනාවැකිය 02.බස් රථයකට ගසක් කඩා වැටිලා. 03.සුපිරි රථයට යට වූ පොලිස් නිලධාරියා මරුට. 04.වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කරලා. 05.කොළඹට එල්ල...
මත්පැන් ජාවාරම්කරුවකු සමග අද (6) අලුයම බොල්ගොඩ ගඟේ පිහිනාගෙන පැමිණෙමින් සිටි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව වාර්තා වේ....
ව්‍යාජ නාම ලේඛනයක් යොදා ගනිමින් මෙරටට ඖෂධ ගෙන්වීම සඳහා වගකිව යුතු පුද්ගලයන්ට එරෙහි ව අවශ්‍ය දඬුවම ලබාදීමට කටයුතු කළ යුතු...
පානදුර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක සිව්වන මහලින් ඇදවැටී අද (06) පස්වරුවේ පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. එසේ මියගොස්...
අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. පරිගණක අපරාධ විමර්ශන...
© 2021 රාවණා ලංකා.