නිල්වක ඔයට තරුණයෙකු බිලි.
බුලත්සිංහල ,අක්කර 50, හල්වතුර ප්‍රදේශයේ නිල්වක ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු ඊයේ (26) සවස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව...
බුලත්සිංහල ,අක්කර 50, හල්වතුර ප්‍රදේශයේ නිල්වක ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු ඊයේ (26) සවස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව...
දුම්රිය පිලීපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මහව සිට මොරටුව බලා...
ලෝක සංචාරක දිනය අදට (27) යෙදී ඇති බව වාර්තා වේ. මෙවර එහි තේමාව වන්නේ සංචාරක හා හරිත ආයෝජනය යන්නයි. ලෝක...
ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වාර්තා වේ. මරදාන...
මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත්කර ඇති බව...
රජයේ ආදායම් හිඟය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු...
උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම අනතුරෙන් තවත් 150...
විදේශ රැකියා සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සමාගම අසත්‍ය ප්‍රචාර සිදු කරන බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය චෝදනා කරයි....
අද සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර...
© 2021 රාවණා ලංකා.