දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්.
දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ...
දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ...
ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් සන්තකයේ තබාගැනීමට එරෙහිව ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් මස 31 වැනිදා යළි කැඳවන...
සරල කළ අගය එකතු කළ බද්ද ( SVAT) ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ. මෙය 2025...
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද (12) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර...
හැටන් සිට ධාවනය වන සමහර බස් රථවල සේවය කරන සමහර කොන්දොස්තරවරුන් මාරු කාසි නොමැති බව පවසමින් බස් මගීන් සූරා කෑමට...
හැටන් නගරයේ රථ වාහන නතර කිරිම් තහනම් ප්‍රදේශවල රථ වාහන නීති එක් එක් අයගේ තරාතිරම් මත ක්‍රියාත්මක වීමත් සමග මෙම...
මස්කෙළිය ග්ලැන්ටිල් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හය දෙනකු තුවාල ලබා...
හැටන් කුඩාගම ප්‍රදේශයේ ක්‍රිස්තු භක්තික නිවසක තැන්පත් කර තිබූ මරිය තුමියගේ පිළිරුවක ඇසකින් රුධිරය කාන්දු වීමත් සමග එම පිළිරුව හැටන්...
ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අභිනවයෙන් පත්වූ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාව...
© 2021 රාවණා ලංකා.