සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් .
සැප්තැම්බර් මාසයේ මුල් දින හය තුළ සංචාරකයින් 23,000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ. සංචාරක සංවර්ධන අධිකාරිය...
සැප්තැම්බර් මාසයේ මුල් දින හය තුළ සංචාරකයින් 23,000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ. සංචාරක සංවර්ධන අධිකාරිය...
ශ්‍රී ලංකා රුපියල ඊයේ(07) දිනයට සාපේක්ෂව අද (08) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතින බව වාර්තා...
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 12 කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා...
වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යාංශ 10හි වියදම් විශ්ලේෂණය කිරීමට රජය තීරණය කර ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ...
නියමුවන් දෙදෙනාද සමග හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩා වැටී ඇති බව වාර්තා වේ. අනතුරට පත්ව ඇත්තේ බෙල් 212 හෙළිකොප්ටර් යානයයි....
විශේෂ අවශ්‍යතා ඇති දැරියක අපයෝජනයට ලක් කළ අසූ හැවිරිදි පුද්ගලයෙකු මත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස...
හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං ධෝනි මේ දිනවල අමෙරිකාවේ සංචාරක යෙදී සිටින බව වාර්තා වේ. ඊයේ (07) ඔහු අමෙරිකානු...
පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමකදී හෙරෝයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ....
කැලණිවැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ...
බීමතින් යතුරු පැදියක් ධාවනය කර අනතුරක් සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු ත්‍රිකුණාමලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස...
© 2021 රාවණා ලංකා.