පස්යාලේදී සිදුවූ මාරක අනතුර.
පස්යාල ප්‍රදේශයේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේදී බස් රථයක් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. පොලීසිය...
පස්යාල ප්‍රදේශයේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේදී බස් රථයක් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. පොලීසිය...
මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය කළඹමින් තම දරුවා අත්හැර විවාහක යුවලක් මහණ වීම පිළිබඳව අන්තර්ජාලය තුළ ඡායාරූපයක් සංසරණය විය.එහිදී...
යාපනයේ බණ්ඩතරිප්පු ප්‍රදේශයේ තරුණයෙකු අධික වේගයෙන් පදවා ගෙන ගිය යතුරුපැදියක් යාපනය මනිපායි සන්දිලායි වංගුවේදී දුරකථන කුලුණක ගැටීමෙන් තරුණයා එම ස්ථානයේදීම...
බද්දේගම පොලිස් බල ප්‍රදේශයේ එළ ගවයින් තිදෙනෙකු වෑන් රථයකින් රැගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු බද්දේගම ප්‍රදේශවාසීන්ගේ ග්‍රහණයට ගෙන බද්දේගම පොලීසියට බාර...
රට තුළ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක පවුල් 28 ක පුද්ගලයින් 98 ක් අද...
විදෙස් රැකියාවකට යාමට නොහැකි වීම හේතුවෙන් සිත්තැවුලට පත් වූ තරුණයෙකු කනේරු ඇට කා සියදිවි හානි කරගෙන ඇති පුවතක් මාතලේ ප්‍රදේශයෙන්...
චීන පෙම්වතෙකු විසින් පෙම්වතියට මිනිත්තු 10ක හාදුවක් දීමෙන් ඔහුගේ වම් කනට හානි වී කන් නොඇසී ගොස් ඇති බව වාර්තා වේ....
කැනඩාවේ ඔටාවා හි මංගල උත්සවයක දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් හය...
ඇල්ජීරියාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් අතුරුදහන්ව ඇති බවට විදෙස් මාධ්‍ය...
හෝමාගම ,දෙල්ගහවත්ත වෙල්යායේ ජලය ගසා බසින ඇළ මාර්ගයක දින කිහිපයක සිට සුදු පැහැති පෙණ වර්ග දක්නට ලැබෙන බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ...
© 2021 රාවණා ලංකා.