රිඡ්වේ රෝහලේ වකුගඩු සැත්කම පිළිබඳ අලුත් කතාවක්.
කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ තුන් හැවිරිදි දරුවකු වකුගඩු සැත්කමකින් පසු මියයාම සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක්...
කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ තුන් හැවිරිදි දරුවකු වකුගඩු සැත්කමකින් පසු මියයාම සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක්...
මත්ද්‍රව්‍ය විකිණීමට පැමිණි පුද්ගලයෙකු සහ ඒවා මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් සිව්දෙනකු ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇති බව වාර්තා වේ....
ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය හා නීතියේ ආධිපත්‍යයට අදාළ කරුණු සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවට පැමිණීමේ අරමුණින් අද (09) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග...
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකකවල අභ්‍යන්තරය පිරිසිදු කිරීම සඳහා පිටස්තර සුළු සේවකයන් යොදාගැනීමෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව...
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 93,000 ඉක්මවා ගොස් ඇති බවට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කර බව වාර්තා...
පෙර පාසල් ගුරුවරියකගේ නිවසක් බිඳ භාණ්ඩ සොරාගත් පිය පුතු දෙපළක් දියතලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස...
ඉතාලි පාතාලයේ රජු ලෙස හදුන්වන Vincenzo La Porta ග්‍රීසියේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ග්‍රීසියේ සති දෙකකට ඉහතදී...
එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අඩි සියයක පමණ ප්‍රපාතයකට වැටී...
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක...
මාතලේ - මහනුවර දුම්රිය මාර්ගයේ කොටසක් ලබන 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දින 04 ක් වසා තැබෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුව...
© 2021 රාවණා ලංකා.