පන්තියේ සිසුන්ට ටියුෂන් දුන් ගුරුවරු දහයකට ස්ථාන මාරු.
තම පන්තියේ සිසුන්ට පෞද්ගලික උපකාරක පංති පැවැත්වූ මධ්‍යම පළාතේ ගුරුවරුන් දස දෙනෙකු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ස්ථාන මාරු කර යවා...
තම පන්තියේ සිසුන්ට පෞද්ගලික උපකාරක පංති පැවැත්වූ මධ්‍යම පළාතේ ගුරුවරුන් දස දෙනෙකු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ස්ථාන මාරු කර යවා...
මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක් සිදුව තිබෙන බව වාර්තා වේ . පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර...
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංගම) ටයර් සැපයීම සඳහා රුපියල් මිලියන 566 ක ටෙන්ඩරයක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත....
මහනුවර , මැණික්හින්න පදිංචි පුද්ගලයෙකුගේ වාහනයක් HNB ෆිනෑන්ස් ආයතනය විසින් මහනුවර පොලීසියේ පැමිණිල්ලක් යොදා මංකොල්ල කා වාහනයද රැගෙන ගොස් තිබේ....
මාතර බන්ධනාගාරයේ රඳවා සිටි ඊජිප්තු ජාතිකයෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව...
මානසික ආබාධයකින් පෙළුණු පුද්ගලයෙකු ගලහිටියාව විහාරස්ථානයේ ඝාන්ඨාර කුළුණේ ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස සියදිවි හානි...
2023 සැප්තැම්බර් මස 16 දින සඳහා කාලගුණ අනාවැකිය. පෙමට තිත තබා නිරුවත් වීඩියෝ සමාජ ගත කළොත් මෙන්න දඩුවම . ගෝලීය...
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන් තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුළ පවතින දැඩි මීදුම් තත්ත්වයන් හා...
වතුකරයේ මැණික් සෙවීම සඳහා සමහර පිරිස් තේ පඳුරු යට හෑරීමට පියවර ගැනීමත් සමඟ වතුකරයේ තේ වගාව විනාශ වීමේ අවදානමකට ලක්ව...
පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තිරණය කර තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ...
© 2021 රාවණා ලංකා.