සොනික් සොනික් එළියට – ඔහුගෙන් ප්‍රශ්න කරන්න එපා – දුරකථන ඇමතුමක් – පාස්කු ප්‍රහාරය පිළිබඳ තවත් අනාවරණයක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අන්දෝලනාත්මකව කතා බහට ලක්වන සොනික් සොනික් නැමැත්තා එවකට රාජ්‍ය බුද්ධි අංශයේ මුස්ලිම් අංශය භාරව සිටි පොලිස් පරීක්ෂක...













































