සමනල වැවෙන් ජලය ලබා ගැනීම සම්බන්ධ පත්‍රිකාව අද යළි අමාත්‍ය මණ්ඩලයට .
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද (07) යළිත්...
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද (07) යළිත්...
2021 ජනවාරි මාසයේදී යාපනය වෙරළට ඔබ්බෙන් වූ නයිනතිව් , ඩෙල්ෆ්ට් හෝ නැදුන්තිව් සහ අනලතිව් දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක් ස්ථාපනය...
අල්ලස් ලබාගත් පොලිස් සැරයන්වරයකුට කොළඹ මහාධිකරණය මඟින් අධි චෝදනා පත්‍ර භාරදී තිබෙන බව වාර්තා වේ. මෙලෙස අධි චෝදනා පත්‍ර ලබා...
අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ කාර්යාලයකට ඇතුළු වී භාණ්ඩ සොරාගත් කණ්ඩායම සොයා මුල්ලේරියාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ...
දුරකථන රැහැන් සොරා ගත් සැකකරුවන් දෙදෙනෙකු ගිරිඋල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ . අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා...
මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් වසර දෙකක දීර්ඝකාලීන පුළුල් සංවර්ධන සැලැස්මක් කඩිනමින් සම්පාදනය කිරීමට පියවර ගන්නා බවත් , කෘෂිකාර්මික, පශු සම්පත්, ධීවර...
මුදල් ආරවුලක් මත පියාගේ පොරෝ පහරකට ලක්වූ පුතෙකු බරපතල තුවාල ලබා කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙන...
කාන්තා අයිතීන් මර්දනය කිරීමේ තවත් පියවරක් ලෙස ඇෆ්ගනිස්තානයේ වයස අවුරුදු 10ට වැඩි දැරියන් සඳහා පාසල් අධ්‍යාපනය තහනම් කිරීමට තලෙයිබාන් පාලනය...
කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත සීදූව , ලියනගේ මුල්ල ප්‍රදේශයේ හිස් ඉඩමක තිබී පුපුරණ ද්‍රව්‍ය සහ...
කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ නඩු භාණ්ඩයක් වශයෙන් ගාල් කර තිබූ යතුරු පැදියක් සොරාගත් පුද්ගලයෙකු කල්මුනේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන...
© 2021 රාවණා ලංකා.