හීනෙන් කියූ මැණික් මුට්ටිය ගන්න ගිය දෙදෙනෙක් දැලේ.
මැණික් මුට්ටියක් සොයා කැනීම් කළ පුද්ගලයින් දෙදෙනෙක් ගලිගමුව ප්‍රදේශයේ දී කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා...
මැණික් මුට්ටියක් සොයා කැනීම් කළ පුද්ගලයින් දෙදෙනෙක් ගලිගමුව ප්‍රදේශයේ දී කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා...
2025 ලෝක කුසලාන පාපන්දු සමාජ තරගාවලිය හෙවත් ෆිකා ක්ලබ් 2025 තරගාවලියේ සත්කාරකත්වය ඇමෙරිකාවට හිමිව ඇති අතර මෙය ඔන්ලයින් ක්‍රමවේදය හරහා...
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වේ. 47 හැවිරිදි අදාළ සැකකරු ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් මිරිජ්ජවිල පොලිස්...
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වාම සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය...
බදු ගිවිසුමක් අලුත් කිරීම සඳහා අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සීතාවක නගර සභාවේ ලේකම්වරයා සහ ආදායම් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ...
රිදීමාලියද්ද ප්‍රදේශයේ දී ඊයේ (23) දහවල් දිරියගම සිට දෙමෝදර වැව දක්වා ඇති අතුරු මාර්ගයක ඩී 01 ඇල ප්‍රදේශයේදී කිනිහිරිවැල්ල දෙස...
පසුගියදා ග්‍රීසියට ආසන්න මුහුදේ සිදුවූ සංක්‍රමණික යාත්‍රා අනතුර සම්බන්ධයෙන් ග්‍රීසිය ප්‍රතිචාර නොදැක්වීම සහ නිසි වේලාවට මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් යානයක්...
අංක 139/C6 මූකලන්ගමුව දකුණ සීදුව පදිංචි අංක 192 ,නීගම්බෝ සිටි සෙන්ටර් ,ශාන්ත ජෝශප් වීදිය,මීගමුව ලිපිනයේ පවත්වාගෙන යන ElORA MIGRATION CONSUCTAN...
බටපොළ , බරදූව නිවාඩු නිකේතනයක් තුළදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීමට ගිය අයෙකුට කඩුවකින් පහර දී ඇති...
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (23) දිනයේ දී ඩොලර් 73 දක්වා පහළ ගොස් තිබූ බව වාර්තා වේ. ඒ අනුව බ්‍රෙන්ට්...
© 2021 රාවණා ලංකා.