බෙංගාල බොක්කේ කැළඹිලි ස්වභාවය තවදුරටත් .
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකි බවත් , ඊසාන...
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකි බවත් , ඊසාන...
පානදුර වෙරළ තීරයට පැමිණි දැරියක් දියඹට ගසාගෙන යන අවස්ථාවේ පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන ඇති බව වාර්තා වේ ....
ලබන වර්ෂයේදී අලුතින් කෝපි වගා කරන හෙක්ටයාරක් සඳහා රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ ....
කොටි ළමා සොල්දාදුවන් මෙන් ඇඳුම් අන්දවා සයනයිඩ් වැනි යමක් ගෙලෙහි රඳවා දරුවන් තිදෙනකු උතුරේ කොටි සැමරුමකට යොදාගැනීම සම්බන්ධව යාපනය කොට්ඨාස...
ඊයේ (28) සවස එරාවූර් පොලිස් වසමේ පුන්නකුඩා මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ . මෙලෙස...
ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකයන් 48 දෙනකුට අයත් රුපියල් ලක්ෂ 104 කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් පිළිබඳව...
සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් අද (29) අලුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී දුම්රියක ගැටී...
ශ්‍රී ලංකාව සහ කොරියාසමූහාණ්ඩුව අතර දේශගුණ විපර්යාස සඳහා වන සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව වාර්තා...
නාවලපිටිය - පූඩළුඔය ප්‍රධාන මාර්ගයට හරංගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබෙන බව වාර්තා...
විදුලි සෝපානයක සිරවී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අකරතැබ්බයකට මුහුණ දී තිබෙන බව වාර්තා වේ . මෙම අකරතැබ්බයට ලක්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
© 2021 රාවණා ලංකා.