ආණමඩුවේ සේනා දළඹුවා මැදිරිගියටත්.
ආනමඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ සේනා දළඹු විශේෂයට සමාන දළඹුවා පොළොන්නරුව , මැදිරිගිරිය ප්‍රදේශයට ද ව්‍යාප්ත වී තිබෙන බව වාර්තා වේ....
ආනමඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ සේනා දළඹු විශේෂයට සමාන දළඹුවා පොළොන්නරුව , මැදිරිගිරිය ප්‍රදේශයට ද ව්‍යාප්ත වී තිබෙන බව වාර්තා වේ....
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රබල ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෙක් සහභාගි නොවන බවට වාර්තා...
ඩොලරය දිගින් දිගටම පහළ යාමත් සමග රන් මිල ද පහළ යමින් ඇති බවට වාර්තා වේ. ඒ අනුව මෙරට රන් නිෂ්පාදකයින්...
රත්නපුර ,සූරියකන්ද ප්‍රදේශයේ කපුකන්ද ප්‍රජා ශාලාව අසල කැලෑබද ප්‍රදේශයක තිබී ඊයේ (31) නාදුනන මළසිරුරක් සොයා ගත් බවට වාර්තා වේ. මියගිය...
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී ඇති බව වාර්තා වේ. ඒ අනුව අද (01) දින ඩොලරයේ ගැණුම්...
ඊයේ (31) රාත්‍රියේ කැකිරාව දුම්රියපොළ ආසන්නයේ දී මඩකලපුව සිට මහව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති...
ලොව ධනවත්ම පුද්ගලයා වූ බර්නාර්ඩ් ආර්නෝල්ට් පසු කරමින් ඉලෝන් මස්ක් නැවත වරක් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බවට වාර්තා...
ජන මාධ්‍යයේ ප්රගමනය වෙනුවෙන් විකාශන අධිකාරී පනතක් හඳුන්වා දීමට කලක සිට තිබූ යෝජනාවට මුවාවී වත්මන් ආණ්ඩුව විසින් මාධ්‍ය තමන්ට අවශ්‍ය...
ඊයේ (31) මඩකලපුව , කල්ලඩි පාලමෙන් කලපුවට පැන කාන්තාවක් සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. ඊයේ (31) සවස...
පොසොන් පොහොය නිමිත්තෙන් හෙට (02) දින සිට ලබන 05 වනදා දක්වා දිවයිනේ ප්‍රධාන නගරවල සිට අනුරාධපුරය දක්වා විශේෂ බස් රථ...
© 2021 රාවණා ලංකා.