ඌරන් ඇති කරන්නන්ට දැනුම්දීමක්.
වෛරස් රෝගයක් හේතුවෙන් බස්නාහිර පළාත තුළ ගොවිපලවලින් ඌරන් පිටතට රැගෙන යාමේදී ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාල හරහා අවසර ලබාගත යුතු බව...
වෛරස් රෝගයක් හේතුවෙන් බස්නාහිර පළාත තුළ ගොවිපලවලින් ඌරන් පිටතට රැගෙන යාමේදී ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාල හරහා අවසර ලබාගත යුතු බව...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්යක්ෂ කෙන්ජි ඔකමුරා දෙදින නිල සංචාරයක් සඳහා අද (31) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බව වාර්තා...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත්...
ගල්කිස්ස පොලිස් වසමේ වෙරළ පාර ප්‍රදේශයේ දී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා...
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම මැයි මස 31 වනදා ලෝක දුම්කොළ නිවාරණ දිනය ලෙස නම්කර තිබෙන බවට වාර්තා වේ....
පානදුර සාගර මාවතේ මෝය කට අසල දුම්රිය පාලම යට තිබී ඊයේ (30) පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබෙන බවට වාර්තා වේ. මියගොස්...
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සිඳු කළ අතර එහිදී විභාගය අසමත් වූ සිසුන් 146 දෙනෙකු කඩඉම් ලකුණු අබිබවා...
තඹුත්තේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසලක ගුරුවරයෙකු විසින් වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා පාසල් සිසුවියකට අසභ්‍ය දර්ශන සහ පණිවිඩ යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...
සුභසාධන ප්රතිලාභ පනත යටතේ තෝරාගත් පුද්ගලයින්ගේ නාමලේඛනය ජූනි මස මුල් සතිය තුළ ප්‍රකාශයට පත් කළ හැකි බවට සමාජ සුභසාධන මණ්ඩලය...
සමාජ ආරක්ෂණ සහනාධාර ප්‍රතිලාභය ගන්නා දිළිඳු පවුල්වල දරුවන් සඳහා “ සිසු සැරිය “ ප්‍රවාහන සේවය නොමිලයේ ලබා දීමට කටයුතු කරන...
© 2021 රාවණා ලංකා.