වෛරස් රෝගයක් හේතුවෙන් බස්නාහිර පළාත තුළ ගොවිපලවලින් ඌරන් පිටතට රැගෙන යාමේදී ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාල හරහා අවසර ලබාගත යුතු බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.කේ. සරත් මහතා ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
බස්නාහිර පළාතේ ඌරන් ඇතිකරන ගොවිපල කිහිපයකින් මෙම වෛරස් රෝගී තත්ත්වය වාර්තා වී ඇති බව සදහන්.














































