විදුලි සැර වැදී අයෙක් ජීවිතක්ෂයට.
ඊයේ (23) පෙරවරුවේ මීගහකිවුල ප්‍රදේශයේ පුද්ගලයෙකු තම නිවස අසළ පිහිටි දෙල් ගසකට නැඟී ඇන්ටනාවක් සවි කරමින් සිටිය දී ඇන්ටනා බටය...
ඊයේ (23) පෙරවරුවේ මීගහකිවුල ප්‍රදේශයේ පුද්ගලයෙකු තම නිවස අසළ පිහිටි දෙල් ගසකට නැඟී ඇන්ටනාවක් සවි කරමින් සිටිය දී ඇන්ටනා බටය...
ශ්‍රී ලංකාව සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (24) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඊයේ (23) රාත්‍රියේ මොරගහකන්ද ජලාශයෙන් පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව වාර්තා වේ. දඹුල්ල කිරලගොල්ල යුද හමුදා කදවුරේ නිලධාරීන් 10...
හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8 කට ආසන්න ප්‍රදේශයේ අද (24) අලුයම 12.45 ට පමණ රික්ටර් මාපකයේ ඒකක 4.4 ක ප්‍රබලත්වයෙන් භූ...
2023අප්‍රේල් මස 24 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන...
හෙට (24) පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර කැබිනට්...
බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය , සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබද ආයතනය , රුහුණු හා රජරට ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් එක්ව කළ සමීක්ෂණයකින් මෙරට වැඩිහිටියන්...
දකුණු ආසියාවේ විශාලතම වාණිජ සහ සැපයුම් මධ්‍යස්ථානය ඉදිරිකිරීමේ ගිවිසුමට අත්සන් තබා ඇති බව වාර්තා වේ . එම මධ්‍යස්ථානය මීටර් 92ක්...
මියන්මාරයේ මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියාව යැන්ගුන් ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . එරට රාජ්‍ය...
දීර්ඝ කලක පටන් වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කළ ව්‍යාජ වෛද්‍යවරයෙකු ඊයේ(22) දින සිය නිවසේදී ප්‍රදේශවාසීන්ට ප්‍රතිකාර කරමින් සිටියදී...
© 2021 රාවණා ලංකා.